Wednesday, October 11, 2017

15 Best Websites | අන්තර්ජාලයේ හොඳම වෙබ් අඩවි 15

1. Wikipedia

ඔබ දැනටමත් විකිපීඩියා ගැන නොදන්නව නම් බොහෝවිට ඔබ අන්තර්ජාලයට ආගන්තුකයෙකු වෙන්න පුළුවනි. සරළවම කියනවනම් විකිපීඩියා කියන්නේ දහස්ගණන් අනතර්ජාල පරීශීලකයින්ගේ දැනුමෙන් පෝෂණය වන, තත්පරයෙන් තත්පරය අලුත්වන විශ්ව කෝෂයක් (Encyclopedia). Wikipedia ගැන දැනගන්න මේ විකිපීඩියා පිටුවට යන්න.

2. Multiple Submissions

දෙවන ස්ථානය සඳහා යෝජනා වුනු වෙඩ් අඩවි කිහිපයක්ම ඇත.

Snapzu – Reddit වැනිම අන්තර්ජාලයේ හොඳම ලිපි සඳහා වෙන්වුණු වෙබි අඩවියක්.
The Oatmeal – Comics/Articles
GrooveShark – Music discovery
Wallbase – Wallpapers
WolframAlpha – පරිගණකකරණය පිළිබඳ දැනුම ලබා දෙන වෙබ් අඩවියක්.
How Stuff Works – විවිධ දේ සිදුවන ආකාරය ගැන කියැවෙන වෙබ් අඩවියක්.
Sporcle – Geography quizzes and puzzles
Twitch.tv – Live gaming broadcasts
RetailMeNot – Coupons
ReadItLater – පසුව කියවීම සඳහා ලිපි ගබඩා කළ හැකි වෙබ් අඩවියක්.
Tineye – Reverse image search
Wikivoyage – Travel guide
BugMeNot – Find/Share login/passwords to avoid signing up
Dropbox – File hosting
TheFinalCost – Calculate Shipping totals
Imgur – Best image hosting
DummyImage – Create dummy images of any format
VectorMagic – Create vectors from any image
Wikipedia – The web encyclopedia
Readability – Make articles easier to read
FaxZero – Send/Receive faxes through email


3. Wolfram|Alpha

තවත් සෙවුම් යන්ත්‍රයක් නම් නොවේ. මෙය “පරිගණක විද්‍යාව හා තාක්ෂණ්‍ය පිළබඳව තොරතුරු සපයන වෙබ් අඩවියකි.

4. Netflix

අන්තර්ජාල හරහා චිත්‍රපට, ටෙලි කතා මාලා, වාර්තා වැඩසටහන් නැරඹීමට හැකි වෙබ් අඩවියකි. නමුත් මෙම වෙබ් අඩවිය සඳහා පිවිසීමට ලංකාවේ අපටනම් අවසර නැහැ.  

5. Pornhub

අන්තර්ජාල තුල අසභ්‍ය චිත්‍රපට සඳහා ප්‍රචලිත වෙබ් අඩවි අතුරින් හොඳම වෙබ් අඩවිය ලෙස තේරී ඇත්තේ මෙම වෙබ් අඩවියයි. (සාදාචාරාත්මක හේතූන් මත මේ වෙබ් අඩවිය සඳහා යොමුවක් (link) ලබා නොදී සිටිමු.) 🙂

6. Snopes.com

අන්තර්ජාලය තුල පැතිර යන විවිධ කට කතා පිළිබඳවයි මේ වෙබ් අඩවියේ සටහන් වන්නේ. Barbara සහ David Mikkelson විසින් 1995 සිට මේ වෙබ් අබවිය පවත්වාගෙන යයි.

7. Zombo

විවිධාකාර දේවල් ඇති වෙබ් අඩවියක් හෝ අමුතුම ආකාරයේ විහිළුවක්. ඔබට තීරණය කරන්න.

8. PrimeWire.ag

චිත්‍රපට, ටීවී සීරිස් වැනි දේ අනවසරයෙන් නොමිලයේ නිකුත් කරන වෙබ් අඩවිය කි. ඔබ Google හි PrimeWire ලෙස search කළ විට ප්‍රකාශණ අයිතීන් පිළිබඳ අනතුරු හැඟවීමේ සටහන් දැකිය හැකිය.

9. KickassTorrents

ටොරන්ට් ගැන දන්නා කෙනෙක්ට නම් Kickass හෙවත් kat.ph වෙබ් අඩවිය ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නැහැ. මනා ලෙස සකස්කරන ලද, අනවශ්‍ය ලෙස දැන්වීම් නැති, හොඳම ටොරන්ට් වෙබ් අඩවියකි. 

10. The Nicest Place on the Internet

ඔබේ අද දවස නරක නම් මේ වෙබ් අඩවියට පිවිසෙන්න.

11. Kickstarter

ඔබ සමහර විට crowdfunding ගැන අසා ඇති. විවිධ අලුත් නිර්මාණ ඉදිරිපත් කරන්නන් සඳහා ආධාර ලබා දෙන වෙබ් අඩවි අතුරින් හොඳම වෙබ් අඩවිය ලෙස Kickstarter තේරී පත්ව ඇත.

12. Kongregate

අනතුරු හැඟවීමයි. වහා ඇබ්බැහි වන සුළුයි. 80,000 කට අධික Online Games ඇති මෙම වෙබ් අඩවිය හරහා ක්‍රීඩා කිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ වීම විශේෂත්වයකි.

13: Find the Invisible Cow

උණු උණු – ඇල් ඇල් මතකද? මේ වෙබ් අඩවියත් එවැනි වෙබ් අඩවියක්. ගිහින්ම බලන්න. හොඳම, ඒ වගේම සරල විනෝදාත්මක ක්‍රීඩාවක යෙදෙන්න පුළුවන් වෙබ් අඩවියක්.

14. Motherfuckingwebsite.com

ඔබ යම් දිනෙක වෙබ් අඩවියක් නිර්මාණය කර ඇත්නම් හෝ කරන්නට බලාපොරොත්තුවන්නේ නම් කියවිය යුතුම වෙබ් අඩවිය කි. ( අවවාදයයි: වැඩිහිටියන්ට පමණයි.)

15. ?

15 වන ස්ථානය වෙන්කර ඇත්තේ අපගේ පාධකයින් වෙනුවෙන්. ඔබ සිතන අයුරින් අන්තර්ජාලයේ ඇති හොඳම වෙබ් අඩවි අතරට එක් වන්නට සුදුසු වන්නේ කුමන වෙබ් අඩවියද?

No comments:

Post a Comment