Wikipedia කියන්නේ මිලියන 30 කට වඩා ලිපි තියන ලෝකයේ විශාලම තොරතුරු ගබඩාව විදියට හදුන්වන්න පුළුවන්. Jimmy Wales සහ Larry Sange විසින් 2001 වසරේදී Wikipedia වෙබ් අඩවිය නිර්මාණය කරන ලද අතර මේ වෙන විට භාෂා 287 ක ලිපි වලින් Wikipedia සමන්විතයි.
1. Wikipedia වෙබ් අඩවිය Download කරගන්නේ කොහමද?
kiwix හරහා ඔබට Wikipedia වෙබ් අඩවිය Download කරගන්න පුළුවන්. මෙම ලිපිය ලියන අවස්ථාවේ එම Zip File එකේ Size එක 43 GB පමණ වේ.
2. Wikipedia ඔබට අවශ්‍ය වෙබ් පිටුවක් පමණක් Download කරගන්නේ කොහමද?
අපි මීට කලින් පල කර ඕනෑම වෙබ් පිටුවක් PDF එකක් විදියට Download කරගන්නේ කොහමද? ලිපිය කියවන්න.
3. අද දවස තුල එක එක් Wikipedia වෙබ් පිටු නරබා ඇති ගණන බලාගන්නේ කොහමද?
Stats.grok.se/ වෙබ් ලිපිනය හරහා අද දවස තුල එක එක් Wikipedia වෙබ් පිටු නරබා ඇති ගණන දැනගන්න පුළුවන්
No comments:
Post a Comment